MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala Subtitleඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)ඉංග්‍රීසි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)ජපන් (TV)තීරණය ඔබේපවිත් විජේසූරියබලන්නසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

ඩොරෝරෝ [S01 : E13 & E14] Sinhala Subtitles | යක්ෂයින් අරක් ගත් මූසල ගම්මානයක්… [සිංහල උපසිරසි]

Rating: 9.0/10. From 10 votes.
Please wait...

Dororo ඇනිමේ සීරීස් එකේ 13 සහ 14 කොටස් සඳහා අදාල වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.

කලින් කොටස් වල කතාව මතක් කළොත්,

යක්කිමරුට තමන්ගේ දෙමව්පියෝ ඇත්තටම හම්බෙනවනේ.දයිගෝ කෙසේවෙතත් යක්කිමරුගේ අම්මගෙන් ලැබුණු ප්‍රතිචාරය ඔයාලවත් පුදුම කරන්න ඇති.දැන් යක්කිමරු වගේම තහෝමරුත් තමන් සහෝදරයෝ කියලා දන්නවා.ඒ වගේම අයියාමලෝ අතර ගැටුමකුත් ඇති වුනානේ.

ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ?

ඒ සිදුවුණු සිදුවීම් වලට පස්සේ යක්කිමරු හා ඩොරෝරෝ තමන්ගේ චාරිකාව අඛණ්ඩව ඉදිරියට කරගෙන යනවා.මේ අතර දයිගෝ හා තමන්ගේ මෑණියන් කියපු ඒ වචන යක්කිමරුගේ ඔළුව ඇතුලේ දෝංකාර දෙනවා.ඒවා සැරෙන් සැරේ මතක් වෙනවා.

මතක ඇතිනේ අපි කළින් කොටසක දැක්කා අජීවී වස්තු විදිහටත් යක්ෂයා මේ ලෝකේ ඉන්නවා කියලා.ඉතින් මේ කොටසෙදිත් යක්කිමරු ඒ වගේම දෙයකට තමා මුහුණ දෙන්නේ.

ඒ වගේම ඩොරෝරෝගේ පිටේ තියන සිතියමක් ගැනත් අද මුල් වරට හෙළි වෙනවා.ඉතින් මේ සිතියම මඟ පෙන්වන්නේ මොනවගේ දෙයකට වෙන්න ඇතිද?

ඒ වගේම අද මේ දෙන්නා අමුතු ගම්මානයකටත් යනවා.අමුතුයි කියන්නේ හරිම මූසල පෙනුමක් තියෙන්නේ.ඉතින් මේ පාර මොනවගේ කරදර ගොඩක් මැද්දටද මේ දෙන්නා මේ යන්නේ? එහෙනම් අද කොටස් දෙක බලලා ඒ ගැන දැනගන්න.

15 සහ 16 කොටස් වලින් නැවත හමුවෙමු.👋

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 1298 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

7 thoughts on “ඩොරෝරෝ [S01 : E13 & E14] Sinhala Subtitles | යක්ෂයින් අරක් ගත් මූසල ගම්මානයක්… [සිංහල උපසිරසි]

  • Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Anonymous

    Thanks Sub ekata
    Puluwannam The Promised Neverland S02 ekatati
    Parasyte The Maxim
    Hunter X Hunter
    ewatath sub denna…

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

    Reply

Leave a Reply to Ishan Madusha Cancel reply

Your email address will not be published. Required fields are marked *