ඩීමන් ස්ලේයර්: එන්ටර්ටේන්මන්ට් ඩිස්ට්‍රික්ට් ආර්ක් [S02 : E09] Sinhala Subtitles | විනෝදාස්වාද කලාපයට ඇතුළු වීම [සිංහල උපසිරසි]
සුභ දවසක් ඔයාලා හැමෝටම, කලින් එපිසෝඩ් එකේදි අපි දැක්කා කතාවෙ ප්‍රධාන චරිත තුන – ටංජිරෝ, සෙනිට්සු, ඉනොස්කේගේ කඩාවැටීම. (රෙන්ගෝකුගේ මරණය නිසා) ඊට පස්සෙ ඒ තුන් දෙනා තව තවත් පුහුණු වීම් වල නිරත වෙනවා වගේම තනි තනිවම තමන්ගේ මෙහෙයුම් වලට යනවත් දකින්න ලැබුණා.
ඒ වගේම උසුයි කියන විදියට විනෝදාස්වාද කලාපයේ යක්ෂයෙක් ඉතා දක්ෂ අයුරින් සැගවී ඉන්නවා. මෙයාලගේ ඊළඟ පැවරුම වෙන්නෙ ඒ යක්ෂයාව මරා දැමීමයි. මේ එපියෙන් දකින්න ලැබෙයි ඒ කලාපය මොන වගේ තැනක්ද කියන එක. ඒවගේම ටංජිරෝ, ඉනොස්කේ සහ සෙනිට්සුට විශේෂ රාජකාරි තුනකුත් පැවරෙනවා. ඉතින් අපි බලමු මොකද වෙන්නෙ කියලා.
උපසිරැසිය පළ කිරීමට අවස්ථාව ලබා දුන් බයිස්කෝප් වෙබ් අඩවියට අප ස්තූතිවන්ත වෙනවා.
එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හමුවෙනකන්.ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6513 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Demon slayer session 3 ආව . අනේ ඒකටත් sub දෙන්නකො ❤️
Thank You!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි…
adarei sago<3
බොහොම ස්තූතියි ලංකන් weebs!❤️
Sub ekata thanx
තෑන්ක්ස් සබ් එකට සහෝ
Thanks mcn…..
Thanks bro
niyamai niyamai
sub digatama oni thanks lankan weebs!!!!
niyamai niyamai
sub digatama oni thanks lanka weebs!!!!
Thanks saho Sub ekata . meka enakan bala bala inne.
tnx machan sub ekata 😀