ඩීමන් ස්ලේයර්: එන්ටර්ටේන්මන්ට් ඩිස්ට්‍රික්ට් ආර්ක් [S02 : E08] Sinhala Subtitles | ශබ්ද හශීරා උසුයි ටෙන්ගන් [සිංහල උපසිරසි]
සුභ දවසක් ඔයාලා හැමෝටම. ඔන්න පොරොන්දු වුණා වගේ අපි Demon Slayer season 2 එහෙමත් නැත්නම් Entertainment District Arc එකට උපසිරැසි අරන් ආවා.
Mugen Train චිත්‍රපටයෙන් ලබාගත් සාර්ථකත්වයත් එක්ක හරිම ලස්සන ඇනිමේශන් ටිකක් මේ කතා සමයෙන් ඔයාලට දැකගන්න ලැබෙනවා. චිත්‍රපටයෙ බැලුවනම් ඔයාලට මතක ඇති රෙන්ගෝකුගෙ සමුගැනීම. ඒ වුණ සිදු වීමෙන් අපේ ප්‍රධානම චරිත තුන වෙන ටංජිරෝ, සෙනිට්සු සහ ඉනොස්කෙට වුණේ ගොඩක් ලොකු බලපෑමක්. එයාලා ගොඩක් ලොකු දුක්වීමකට පසුතැවීමකට ලක් වෙලා ඉන්නවා. ඉතින් මේ කතා සමය පටන් ගන්නෙ රෙන්ගෝකු වගේම ශක්තිමත් හශීර කෙනෙක්ගෙන්. එයාගෙ නම තමා උසුයි ටෙන්ගෙන්. හැබැයි රෙන්ගෝකු වගේ නම් නෙමේ (හැසිරීම). වැඩිය කියන්න බෑ එතකොට රසය නැති වෙන නිසා. ඒක ඔයාලා බලලම තේරුම් ගන්න ඕනෙ.
ඉහළ තෙවැනියාව (ආකාසා) මතක ඇතිනේ ඔයාලට. ඒවගේම යක්ෂයෙක් ඉන්නවා මේ කතා සමයෙත්. එසේ මෙසේ යක්ෂයෙක් නෙමේ එයත්. කතාව මේ මොහොත වෙන විට ඉතා දුක්බර තත්වයක තිබ්බත් (රෙන්ගෝකුගෙ මරණය නිසා) කලින් කතා සමයෙ තිබ්බා වගේම විහිළු, චරිත ගොඩනැගීම වගේ දේවල් නියමෙටම සකස් කරල තියෙනව කිව්වොත් නිවැරදියි.
ඉතින් මේ කතා සමය පළකරන්න ඉඩ ලබා දුන් baiscopelk වෙබ් අඩවියට අපි බෙහෙවින් ස්තූති වන්ත වෙනවා. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බෙනකන් ජය වේවා!!
Due to copyright issues, we do not provide any torrent links
ලබා දී ඇති උපසිරසියෙ WEB පිටපත සදහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8049 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
download karanna site ekak kiyanawada
උපසිරසියට බොහෝම ස්තුති
මේ කාටුන් එකේ ඩවුන්ලෝඩ් ලින්ක් එක වැඩ කරන්නේ නෑ නේ.
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Ko anith tika
ඔන්න Entertainment district arc එකත් සිංහල සබ් එක්ක බලන්න පටන් ගත්තා.සබ් ගැන නම් අයේ සැකයක් තියාගන්න ඕනේ නෑ.නියමෙටම කරලා තියෙනවා.ගොඩක් ස්තූතියි මේ එපියේ සබ් එකට…❤️
Ade ubanm deiyek wage bn epi 7 balala iwara Una witharai 8ta sub deela❤️ godak sthiyhiyi brother.. ilaga tikatath sub denna harida❤️ jayawewa
Sub ekata thanx
බොහොම ස්තූතියි සහෝ❤️
thanks macahnala meka denakan bala hitiyeee
Thanks machan
ස්තූතියි ලංකන් weebs…
ඊලග එපියත් ඉක්මනට දෙන්න…
thank you very much guys for your work
sub එක නම් පට්ට quality ..Thanks ලංකන් weebs <3
adoo thanks okkotama sub enakn asawen hitiye
තෑන්ක්ස් සබ් එකට
ආසාවෙන් බලන් හිටියෙ දෙනකන්..ගොඩක් ස්තූතියි සහෝ
Sub eka denawata thanks.
Thanks guys…දෙනකන් බලන් හිටියේ…❤️
Thanks sago❤️