My ID Is Gangnam Beauty AKA Nae Aidineun Gangnammiin [E12] Sinhala Subtitles | ඔයාට මන් ගැන හැඟීම් නැද්ද? [සිංහල උපසිරැසි]
“මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි” JTBC හි 2018 සැප්තැම්බර් මස එලිදක්වා ඇත. මයි අයිඩී ඊස් ගංග්නාම් බියුටි යනු 2018 ජූලි 27 වන දින – දකුණු කොරියාවේ චෝයි සුං-බම් විසින් අධ්‍යක්ෂණය කරන ලද රූපවාහිනී කතා මාලාවකි.
දකුණු කොරියානු ගායකයෙක්, නළුවෙක් සහ ‘ASTRO’ පිරිමි සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන Cha Eun Woo / Do Kyung Suk ලෙසත් Im Soo Hyang / Kang Mi Rae ලෙසත් Jo Woo Ri / Hyun Soo Ah ලෙසත් Kwak Dong Yeon/ Yeon Woo Young ලෙසත් මෙහි රංගනයෙන් දායක වෙනවා.
කොරියානු වචනයක් වන “ගංග්නාම් බියුටි” නින්දා සහගත වචනයක් වන අතර එය ප්ලාස්ටික් සැත්කම් මගින් ලස්සන වූ කාන්තාවන් ගැන සඳහන් කරයි. “ගංගනම්”යන්නෙන් අදහස් කරන්නේ සෝල් හි ගංගනම් හි පිහිටි ප්ලාස්ටික් සැත්කම් සායන සඳහා ප්‍රසිද්ධියක් උසුලන ප්‍රදේශයකි.
(12 වෙනි කොටස)
කියුං සුක් ඔහුගේ කැමත්ත මි රේට කිව්වාත් මි රේ ඔහුව ප්‍රතිකේෂ්ප කරනවා. කියුං සුක් මි රේගෙන් අහනවා ඇයි ඇයට එයා එක්ක ආදරේ කරන්න බැරි කියලා. මි රේ සමාජේට බය නිසාත්, ඇය කියුං සුක්ට කැමති වුනාත් ඇයට නැවත් සමාජෙන් පරන දවස්වල වගේ කතා අහන්න වෙයි කියන බයට ඇය ඔහුව ප්‍රතික්ශේප කරනවා. මි රේගෙ හේතුව ඔහුට තේරුනේ නැති වුනත් ඔහු මි රේ කවදාහරි එනකන් බලන් ඉන්නවා කියලා කියනවා.අද මොකද වෙන්නෙ කියලා අපි බලමු…..
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ ratudrama.කොම් හෝ smallencode.කොම් යන වෙබ් අඩවිවල පිටපත් සඳහා අදාල වේ
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3298 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
please puluwan nam “love in time” korean drama ekatath sub denawda.
නියමයි…. සබ් එකට තැන්ක්ස්…
Thanks
උපසිරසියට තුති…. නැවත හමුවෙමු… ජයවේවා
#Hail_Hydra
ගොඩක් ස්තුතියි ..
ජය වේවා…!
බොහොම ස්තුතියි Yesh Camilla සබ් එකට 🙂 🙂 …
තව episodes 4යි ඒ 4ටත් ඉක්මනට සබ් එක දෙමු..
ජය වේවා.!