MENU

AllFeatured ArticlesIndian Box office HitsMaxxASinhala Subtitleඅප‍රාධචරිතාපදානචිත්‍රපටිත්‍රාසජනකදහරා මුතුඅමාබලන්නමලයාලම්සිංහල උපසිරැසි

Kurup (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

Rating: 8.5/10. From 41 votes.
Please wait...

මහ රෑ කුබුරක් මැද්දේ
ගිනිගෙන දැවෙන වාහනයක්…
වාහනේ ඇතුලේ
අගුරු වෙච්චි මල සිරුරක්.
වාහනේ අයිතිකරුවා
පර්සියාවේ සිට කේරලයට පැමිනි
සුදාකර කුරුප්.

මෙය අනතුරක්ද?
මිනීමැරුමක්ද?
ඇත්තටම මැරිලා ඉන්නේ
සුදාකර කුරුප්මද?
කතාව බලලම දැනගමු.

සුකුමාර කුරුප් හෙවත් ගෝපාල ක්‍රිශ්නා කුරුප් කියන්නේ ඉන්දියාවෙන් පලාගිය අයෙක්. ඒ වගේම ඔහු කේරලයට වඩාත්ම අවශ්‍ය කරන අපරාදකරුවන්ගෙන් අයෙක්. 1984 වසරේදී තම මස්සිනා වූ බාස්කර පිල්ලයි, ඔහුගේ රියදුරු පොන්නපන් සහ සහායක ශාහු එක් වී කුරුප්ගේ මරනය ව්‍යාජ ලෙස පෙන්වා රුපියල් ලක්ශ 8ක ජීවිත රක්ශන මුදලක් ලබා ගැනීමේ අරමුනියි චාකෝ නම් පුද්ගලයෙක් මරා දමනවා. බාස්කර පිල්ලයි ශාහු සහ පොන්නපන් පොලිස් අත් අඩංගුවට ගත්තත් කුරුප් පලා යනවා. ඉන්දියාවට අත්‍යාවශ්‍ය කර තිබූ දීර්ඝතම පලා ගිය පුද්ගලයා බවට ප්‍රසිද්ද වූ කුරුප් 1984 වසරේ සිට තවමත් අතුරුදහන් වී සිටිනවා.

– සුකුමාර කුරුප් –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– කුරුප්ගේ විවිද ස්වරූප. –

 

– මියගිය චාකෝ (චාලි) –

සුකුමාර කුරුප්ගේ සත්‍ය කතාව ඇසුරෙන් තමයි මේ චිත්‍රපටිය නිපදවෙන්නේ. කුරුප්ගේ චරිතයට දුල්කර් සල්මාන් රංගනයෙන් එකතු වෙනවා. ඒ වගේම Indrajith Sukumaran, Sobhita Dhulipala, Shine Tom Chacko, Sunny Wayne, Bharath Srinivasan, Shivajith, Surabhi Lakshmi, Vijayaraghavan සහ Tovino Thomas රංගනයෙන් දායක වෙනවා.

නොවැබර් 12 වෙනිදා සිනමා ශාලා වල තිරගත වීම ආරම්බ කල මේ චිත්‍රපටිය 2021 වසරේ වැඩිම ආදායම් ලබාග්ත් මලයාලම් චිත්‍රපටිය වගේම මුලු වැඩිම ආදායම් ලබාගත් මලයාලම් චිත්‍රපටි අතරින් තුන් වන ස්ථානයේ රැඳෙනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් ඉක්මනින්ම හමු වෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 14007 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

67 thoughts on “Kurup (2021) Sinhala Subtitles | අති දක්ශ පලායන්නා…. [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • සාරංග J ලියනගම

    Thanks

    Reply
  • Patta film 1 bro..thanxx

    Reply
  • thanks muthu
    again after year

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Hemogenma hoda ahena film ekak!
    Denatama parakkuda mnda 🙂
    Jaya wewa akka! Digatama Malayalam gemu

    Reply
  • sheshadrie

    great
    #pencilartbysheshadrie

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • බොහොම ස්තුතියි සබ් එකට

    Reply
  • Anonymous

    යකෝ මූ පට්ට ඩයල් එකක් නෙ

    Reply
  • Satyamev jayate 2 sub dennko akke
    Original awilla thynne

    Reply
  • විමුක්ති

    බොහොම ස්තුතියි උපසිරසියට දහරා සහෝදරිය

    Reply
  • Dineth de silva

    Thanks sister

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Subata thanks…niyama filuma

    Reply
  • mula idanma storya supiriyatama thibuna

    Reply
  • තෑන්ක්ස් දහරා අක්කේ

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • Nivin pauly ගේ අලුත් ෆිල්ම් එකත් දෙන්නකෝ

    Reply
  • Thanks akke
    Niyama filuma,anthima tika nam maru
    Sub ekath lesatama thibuna

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී !!

    Reply
  • ස්තුතියි අක්කේ

    Reply
  • බොබී

    සල්මන් …
    yo ..yo

    Reply
  • Idunil Weerasinghe

    Thanks sister

    Reply
  • ජනා

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

    Reply
  • Anonymous

    බලපු නැති අය බය නැතුව අරන් බලන්න… අන්තිම හරියට යනකොට සුපිරි ත්‍රිලර් එකක්

    Reply
  • Anonymous

    සුපිරියි ඇහ්හ්හ්

    Reply
  • උපසිරසියට ස්තුතියි ✌️

    Reply
  • Thanks sister
    Keep it up

    Reply
  • තෑන්ක්ස් වේවා

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරිය

    Reply
  • හේමන්ත

    ස්තුතියි අමා…

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • සුභාෂිණි මල්ලව ආරච්චි

    සබ් එක දෙනකල් බලන් හිටියා. බොහොම ස්තූතියි උපසිරැසියට ❤️❤️❤️

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

    Reply
  • Kavi_madushan

    Bohoma sthuthi sub ekata,puluwannam ron’s gone wrong,rumble me movies deakatath sub dennako,jayawewa

    Reply
  • Mohanlal ge “Marakkar” ekatath sub ona

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
    • මසියා

      දන්න කෙනෙක් දානවද ආදයම් වර්තා තියපු අනිත් ෆිල්ම් 2

      Reply
  • හප්පේ බලන් හිටිය කල් මේක දෙනකන්
    චොර සයිට් වලින් දීල තිබුනත් බලන් හිටියා බයිස්කෝප් එකෙන්ම සබ දෙනකන්
    බොහොම ස්තුතියි අක්කේ

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *