Udanpirappe (2021) Sinhala Subtitles | සහෝදර ප්‍රේමය! [සිංහල උපසිරසි]
ආයුබෝවන් බයිස්කෝප්වාසි මගේ යාළුවනේ ඔන්න ඉක්මනටම 99 වෙනි උපසිරැසිය අරගෙන ආවා. Drama වර්ගීකරණය යටතේ IMDb අගය 5.1 ක් අරගෙන තියෙන ජනප්‍රිය නිළි Jyothika ගේ 50 වන චිත්‍රපටය තමයි ඔයාලට අරගෙන එන්නේ. Era. Saravanan ගේ තිර රචනය හා අධ්‍යක්ෂණයෙන් Suriya සහ Jyothika ගේ නිෂ්පාදනයක් යටතේ ඔක්තොම්බර් මස 14 වන දින තිරගත කරන ලද සහෝදර ප්‍රේමය පදනම් කරගෙන නිපද වුවක්, ධාවන කාලය පැය 2 කුත් විනාඩි 17ක්. කතාව ගැන චූටිවට හැදිවීමක් කරන්නම්.
වෛරවන් හා මාතංගි කියන්නේ එක කුස උපන් අයියයි නංගියි. පොඩි කාලේ ඉදන් එකටම හැදිල වැඩිල වෛරවාගෙ කසාදය වුණාට පස්සේ මාතංගිව ඉස්කෝලේ ගුරුවරයෙකුට බන්දල දෙනව. බැදල ගිහින් ටික දවසකින්ම අයියයි අයියගෙ බිරිදයි එනව නංගිව බලන්න. අයිය කියනව නෑනට පාලුයි නංගි ගිය දවසේ ඉදන් දෙන්නම ඇවිත් අපිත් එක්කම ගෙදර නවතින්න එන්න කියල, ඉතින් ඒ ආරාධනාව පිළිගන්න මාතංගිගෙ ස්වාමි පුරුෂයා වන ගුරුතුමා මචන් එක්කම වාසය කරන්න එයාලගෙ ගෙදරට යනව. ඔහොම ටික කාලයක් යනකොට වෛරවන්ගේ මතු පරම්පරාව අරගෙන යන්න උරුමක්කාරයෙක් ඕනෙ කියල ගමේ කට්ටියගෙ පෙරැත්තයට බාරයක් වන මාතංගි ඉල්ලන්නේ තමන්ගෙ අයියට දරුවෙක් ලබා දෙන විදියට. කොහොම වුණත් ඒ බාරය පොලියත් එක්කම ලැබුණා වගේ මාතංගිට නිවුන් දරුවන් (දුවෙක් සහ පුතෙක් ) ලැබෙන අතර වෛරවන්ට පුතෙක් ලැබෙනව. එයාල කවුරුද වෙන්න ආස කරන්නෙ අහපුවාම වෛරවන්ගෙ දරුව කියන්නෙ ගුවන් යානා ගැන ඉගෙන ගන්න ආස කරනව කියල, නමුත් මාතංගිගෙ දරුවා කියන්නෙ මාම වගේ වැරදි කරන අයට දඩුවම් දෙන කෙනෙක් වෙනව කියල. නීතියට ගරු කරන කෙනෙක් විදියට ගුරුතුමා මේකට ටිකක් අකමැති, මොකද එයා කැමති නෑ මේ ගහ මරාගන්න දේවල් වලට. කොහොමින් හරි දවසක් ළමයි සෙල්ලම් කරමින් ඉන්නකොට ඇතිවුණ රණ්ඩුවකට ළමයෙක් පස්සෙන් පන්නද්දි දුවන අතරේ මාතංගිගෙ ළමයා වගා ළිදකට වැටෙනවා. එයා පස්සෙන් දුවපු වෛරවන්ගෙ දරුවා මචාව බේරගන්න කියල ඒකට පනිනවා. කොහොමින් හරි මේක දකින මාතංගි දරුවන්ව බේරගන්න ළිදට පැන්නත්, බේරගන්න වෙන්නේ අයියගෙ දරුවා විතරයි. හිතා මතාම තමන්ගේ දරුවා කැප කරලා අයියගෙ දරුවව බේරගන්නවා. මේ සිද්ධියත් එක්ක අයියගෙ පවුලයි නංගිගෙ පවුලයි විරසක වෙනවා. ඉතින් ඊට පස්සේ අවුරුදු 15කට පස්සේ වෙන සිද්දි දාමය බලන්න ඔයාලට ආරාධනා කරමින් ඉක්මනින්ම 100ක් ගහන්න බලාපොරොත්තු වෙනවා.
හැමෝටම තෙරුවන් සරණයි !
කොරෝනා වසංගතයෙන් මුළු ලොවම සුවපත් වේවා !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 2414 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඔෂධ ධනංජය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2017-09-04
SUB-MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thankz saho
Thanks buddy
උපසිරසියට තුති
සිංහල උපසිරසියට බොහෝම ස්තුති
Thanks brother
තෑන්ක්ස් ඔසා
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Thanks brother
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
තෑන්ක්ස් සබ් එකට
සබ් එකට බොහොම ස්තූතියි සහෝ….!
Thanks machi
සිංහල උපසිරසියට ස්තුතියි
thanks for sub
Thanks brother
Sub akta thanks
Surya ගේ අලුත් ෆිල්ම් එක jai bhim දෙන්නේ නැතුව ඇයි බන් මේ වගේ ෆිල්ම් දෙන්නේ
සබ් ගොඩ වැඩි වෙන්න ෆිල්ම් දෙන්න එපා බන් රසවිදින්න පුලුවන් ෆිල්ම් දෙන්න බලන්න
අර ලගදි දීපු yogi babu ගේ ෆිලුම එහෙම මහන්සිවෙලා සබ් ගහන්නවත් වටින්නේ නැති ෆිල්ම්
ස්තූතියි සහෝ… ඊළග එක බලන්නකො