MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)ඉසුරු දිල්ශාන්එළ (TV)ජපන් (TV)ත්‍රාසජනක (TV)වික්‍රමාන්විත (TV)සිංහල උපසිරැසිෆැන්ටසි (TV)

Alice in Borderland [S01 : E01] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය!. [සිංහල උපසිරැසි] 18+

Rating: 9.5/10. From 18 votes.
Please wait...

Squid Game එකෙන් පස්සෙ ඔන්න අපි තවත් වැඩක් අරගෙන එන්නයි මේ සූදානම. මේ Squid Game එකට කලින් කලඑලි බැහැපු ටිකක් ඒ ආකාරයේම ගේම් එකක් තමා. නම Alice in Borderland. ජපානයෙ වැඩක්. නෙට්ෆ්ලික්ස් එකක්. එපිසෝඩ් 8ක්. ගේම් ගොඩක්. වතගොත එහෙම බලලා හොඳයි වගේනම් කතාවත් එක්ක එකතුවෙමු නේද? මෙහෙමයි විස්තරේ.

අරිසු කියන්නෙ පිස්සෙක් වගේ ගේම් ගගහා ඉන්න කොලුවෙක්. මිනිහට හරියනම යාලුවො දෙන්නෙක් ඉන්නවා කරුබෙ සහ චෝටා කියලා. ඉතින් තුන්දෙනාම හරිහමන් විදියට යමක් කමක් නැති අය. අරිසුට රස්සාවක් නෑ, කරුබෙත් එහෙමයි. චෝටා රස්සාව තිබ්බත් එතන පිස්සු නටනවා. ඔය වගේ එහේ මෙහේ යන ජීවිතයක් තමා තුන්දෙනාම ගතකරන්නෙ. ඉතින් සුපුරුදු පරිදි ඔන්න තවත් එක දවසක තුන්දෙනා පාරෙ සෙල්ලමක් දදා ඉන්නකොට පොලීසියෙන් පන්නනවා මෙයාලා පස්සෙ. මොකද පාර මැදනෙ සෙල්ලම් දාන්නෙ. පොදු වැසිකිලියක් අස්සට රිංගන තුන්දෙනා එලියට එද්දි තත්වෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලයි තියෙන්නෙ. ඇතුලට යද්දි තිබුන නගරෙ නෙමෙයි එලියට එද්දිනම් තියෙන්නෙ. මෙයාලා දන්නෙත් නැතුව බෑ කියන්න බැරි සෙල්ලමක ක්‍රීඩකයන් වෙලා ඉවරයි.

ඉතින් මේකත් ස්කුවිඩ් ගේම් වගේ සර්වයිවල් ගේම් එකක් තමා. හැබැයි මේකෙදි කැමැත්තක් නැතුවම කට්ටියට තරඟ කරන්න වෙලා. ජීවිතේ බේරගන්න තරඟ කරන්න වෙලා. එහෙනම් මේ ටයිප් එකේ කතාවලට කැමති අය කවුරුත් මේක බාගෙන බලන්න. හොඳ වින්දනයක් ලබන්න පුළුවන් වේවි. ඉතුරු එපිසෝඩ් ටිකත් සහෝදර උපසිරැසිකරුවන්ගෙන් ඉක්මනින්ම ලැබේවි. එහෙනම් අපි ගියා! හැමෝටම ජයවේවා!!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 6659 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම

සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015-06-21
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Next BT1

16 thoughts on “Alice in Borderland [S01 : E01] Sinhala Subtitles | ජීවිතය හෝ මරණය!. [සිංහල උපසිරැසි] 18+

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • UDARA DAMITH

    LLLLLLLLLLLLLLLLLLL

    Reply
  • sub ekata thank you

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

    Reply
  • … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • isuruupeksha1234@

    patta kathawak oka

    Reply
  • isuruupeksha1234@

    oka nam kalin baluwa pattama kathwak hamoma aniwa balanna

    Reply
  • oka nam baluwa patta

    Reply
  • sub ekta tanx bn….puluwanm chucky s01 ekata sub eka denna budusarani…….

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Aduragttda manda mewa rasa euwa meuwa tama oni gammata thnx bro.me wage ewama denna

    Reply

Leave a Reply to Pavith Wijesooriya Cancel reply

Your email address will not be published. Required fields are marked *