MENU

AllFeatured ArticlesMaxxA (TV)Sinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)එළ (TV)කොරියානු (TV)ත්‍රාසජනක (TV)දිලේකා ප්‍රබෝධිනීනාට්‍යමය (TV)වික්‍රමාන්විත (TV)ෆැන්ටසි (TV)

Arthdal Chronicles AKA Aseudal Yeondaegi [S01 : E18] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි]

Rating: 8.9/10. From 14 votes.
Please wait...

තමාගේ උසස් බව දැන දැනම තමා පහත් කරගන්නා තැනැත්තා,
තමාගේ දීප්තිමත් බව දැනදැනම අන්ධකාරය ආරක්ෂා කරනා තැනැත්තා,
තමාගේ ගෞරවාන්විත බව දැන දැනම අගෞරවය විඳදරාගන්නා තැනැත්තා,
සියල්ලන්ටම පවසන්න,
දියඇල්ල විසින් පිටතට දැමූ
ඉනායිෂින්ගිගේ දෙවන පැමිණිම පිළිබඳව.

මොමෝ ගෝත්‍රයේ මිනිසුන් විසින් ඉයුන්සම්ව දියඇල්ලෙන් පිටතට ගෙන ආවා. ඉන්පසු ඉප්සෙන්ග් ගෙන ඒම උදෙසා ආගෝ ගෝත්‍රය වෙත ගිය ඔහුට මිනිසුන් ඉනායිෂින්‍ගිගේ නැවත පැමිණීම ලෙසින් සලකන්නට පටන් ගත්තා. එම නිසා ටාන්‍යා සොයා ඒම මදකට පමා කරන්නට ඉයුන්සම්ට සිදුවුනා. මේ අතර ටාගොන් රජෙකු ලෙස ක්‍රියා කරන්නට පටන් ගත්තා. ඔහු යන විට මිනිසුන් දණ බිම තබා නමස්කාර කළ යුතුයි මෙන්ම ඔහු ක්‍රියා කරන්නේ ඔහුට අවශ්‍ය ලෙසයි. බාටෝ ‍ගෝත්‍රයේ යකැඳුරුවරියගේ ශාපය නිසා ටාගොන් අසනීප වූ බව පැවසුණත් ටාගොන් විසින් එම දෙවියන්ගේ සියළුම ප්‍රතිමා කඩා බිඳ දමා තමන් හට ශාපයන් නොවැදෙන බව පෙන්වා දුන්නා. අවසානයේ සායා නිසා ටාගොන්ගේ ජීවිතය බේරුණා. රජෙකු වීමට නම් සියල්ල දැන සිටිය යුතු විම නිසා මිහොල්ගෙන් ලෝකඩ පිළිබඳ රහස දැනගන්නට ටාගොන් සහ සායා උත්සාහ කළත් ටියාල්හා ඒ උත්සාහයන් ව්‍යර්ත කර දමා එම රහස තමන් සතු කරගත්තා මෙන්ම මිහොල් මියගියා. නමුත් ටියාල්හා පැවසූ වදන් නිසා ටාගොන් හට ටියාල්හාට දඬුවම් කිරීමට ඇති හැකියාව නැතිවී ගියා.

මේ අතර ඩොල්ඩම්බුල් වෙත ගොස් සිටි හාරිම්ගේ සේවකයා ආර්ත්දල් වෙත ආපසු පැමිණෙනවා. සායා තමා පිළිබඳ සොයමින් සිටිනවා. ටාන්‍යා බලය ලබා ගැනීමට කටයුතු කරමින් සිටිනවා. ඉයුන්සම්ට ආගෝ ගෝත්‍රය එක්සත් කර ටාන්‍යා වෙත එන්නට හැකි වේවිද? ටියාල්හා සහ ටාගොන් එකිනෙකාගේ බලය උදෙසා කුමක් සිදුකරාවිද?

මෙයින් ආර්ත්දල් පුරාවෘතයේ පළමු සමය අවසන් වෙනවා. දෙවන සමයකුත් එන බවක් තමයි පැවසෙන්නේ. 2020 සැප්තැම්බර් මාසයේ දෙවස සමයේ රූගත කිරීම් ආරම්භ වෙන බව කියලා තියනවා. දෙවන සමය පැමිණි විගස ඒකටත් උපසිරැසි අරගෙන එන්නම්. මම උපසිරැසිය භාරගෙන දිග කාලයක් ගත වුණත් අධ්‍යාපන කටයුතු නිසා මේ උපසිරැසි ටික ලබා දෙන්න හුඟක්ම ප්‍රමාද වුණා. මේ හැමදෙයක්ම අතරේ මට මුල ඉඳලා උදව් කරපු සුධීර අයියටයි තිසර අයියටයි ස්තූතිවන්ත වෙනවා. ඔයාලගේ අදහස් පලකරන්න අමතක කරන්න එපා.

සුභ දවසක්!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2531 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

All BT1

Thisara Neo

Hail Hydra

25 thoughts on “Arthdal Chronicles AKA Aseudal Yeondaegi [S01 : E18] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි]

  • season 2 awa sub denwd ekatath

    Reply
  • Nilush Angana

    Sub ekata thanx

    Reply
  • thank u so much ❤❤

    Reply
  • Shanthani

    Tnx sub ekata. Puluwannam love and war drama ekara sub dennako

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Ranjan kumar

    Hoda series ekak rasa vidinna awasthawa saha subtitle labadunna oba samata sthuthi!!!

    Reply
  • Nightmare.SL

    ‘Doctor John’ sub denna puluwanda akke ?

    Reply
  • නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් දෙමු….

    Reply
  • Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

    Reply
    • ඇත්තටම ගොඩක් ස්තුතියි මේ කතාවට සිංහල උපසිරැස ලබාදුන්නට මුලින්ම නිකමට බලන්න ගත්ත කතාව පස්සෙ ඇබ්බැහි වෙලයි බැලුවෙ සමහර වෙලාවට උපසිරස එනකන් ඉවසිල්ලක් නැතුව 10 පාරක් විතර එනවා page එකට sub දාලද බලන්න ආයි sub එක අරගෙන බලන් ඉන්නවා ඉවසිල්ලක් නැතුව baiscopedownload එකේ link එක දානකන් ඒ තරමට ඇබ්බැහි උන කතාවක් මේක ඇත්තටම ඔයාට ආයි පාරක් ස්තුති කරනවා මේකට සිංහල උපසිරස ලබාදුන්නට ඔයා නැත්නම් මේ වගේ සුපිරි කතාවක් මගහැරෙනවා season 02 එක ආවමත් අනිවා දෙන්න මේ වගේම සිංහල උපසිරස

      Reply
  • Vidanaarachchi

    Thank you so much….Memorist drama ekata subtitle dennko

    Reply
  • Ashvini2020

    Arthdal Chronicles පිස්සුවෙන් වගේ NETFLIX එකේ බලපු කතාවක්, ඔයාගෙ සිංහල උපසිරස එක්ක ආයෙත් බලන්න හදන්නෙ. Thanks

    Reply
  • Sab walata tnx s2 awagaman apita denna api balagena innawa niyama kathawak meka

    Reply
  • nishantha

    Sub akata thanks…

    Reply
  • Chathuranga

    Sub ekata thx
    Puluwan nam uncontrollably found drama ekatah sub denna

    Reply
  • කතාව සුපිරී.මුලින් අහම්බෙන් හම්බුනේ.සිංහලින් නම ගැහුවම විතරනෙ හම්බෙන්නෙ ඒකයි. මුලදි චාටර් කියල හිතුනා.නමුත් පස්සෙ පස්සෙ පිස්සෙක් උනා. සබ් එකට ස්තූතී.සුපිරි.ඊලග season එකටත් ආව ගමන් දෙන්නෝ.

    Reply
  • මයිකි

    බොහොම ස්තුතිය අනිවා දෙවනි කොටසටත් සබ් එක දෙන්න ආපු ගමන්. තව දෙයක් කියන්න ඔනේ. එ තමයි ඇයි කොරියානු කතාවේ ඇත්ත english නමින් බයිස්කෝප් එකේ නැතිතේ. සිංහල නමින් serch කරන්න එපැයි කතාව පෙන්න සයිට් එකේ. මං ගොඩක් කතා english නමින් හෙව්වට එන් නැ. ඇයි එහෙම කරලා තියෙන්නේ. සබ් කරපුුුකෙනා මෙ ගැන ඇඩ්මින්නන්ට කිව්වොත් තෙරැම් ගනි. හැමොටම හොයා ගන්න බැරිව ඇත්තේ. මේ කතාව උනත් ඇත්ත නම arthdal chronicles මේ විදියට serch කලාට එන් නැ. ඇයි එහෙම කරලා තියෙන්නේ. කොරියානු කතා වල සබ් ඩව්න්ලොඩ් අඩු එකයි. හැමොම google එකේ english නමින් serch කලාට එන් නැ සබ් එක. සයිට් එක ඇතුලට ඇවිත් සිංහලෙන් ගහන්න ඔනේ එන්න. එ ගැන ඇඩ්මින්ටට කියන්න. තැන්ක්ස් . සබ් එකට

    Reply
  • ස්තුතියි blindspot season 5 සින්හල සබ් දේන්නකො

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    2 වන කතාමාලවක් ආවොත් ඒකනේ හමු වෙමු
    ජය

    Reply

Leave a Reply to Nightmare.SL Cancel reply

Your email address will not be published. Required fields are marked *