MENU

18+ (TV)AllFeatured ArticlesMaxxA (TV)PHOENIXSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)නාට්‍යමය (TV)වාර්තාමය (TV)හින්දි (TV)

House of Secrets: The Burari Deaths [S01 : E03] Sinhala Subtitles | ඉක්බිති එය එසේ නිම විය..! [සිංහල උපසිරසි]

Rating: 8.8/10. From 8 votes.
Please wait...

මතකද ඒ දවස් වල ඇඟිලි සලකුණ, හෙළිදරව්ව වගේ වැඩසටහන් බලලා රෑට එලිබහින්නවත් අමාරු වෙච්ච අතීතය? මහ ලොකු ලොකු දේවල් නොකෙරුවට, නොපෙන්නුවට, පෙන්නන්න ඕන ටික අපේ කොළ බොක්කටම වදින විදිහට දෙන්න ඒ වැඩසටහන් සමත් වුණා. ඉතින් මේ House of Secrets : The Burari Deaths කියන්නෙත් ඒ හා සමානම අත්දැකීමක් ලබාදෙන කතාමාලාවක් කිව්වොත්, ඔයා බලනවද නැද්ද?

මේ වෙද්දිත් මේක බලාගෙන ආපු අය දන්නවා මේක වාර්තාමය කතාමාලාවක් කියලා. ඒත් එහෙමයි කියලා නෑ හුස්මක් කටක් නොගෙන කුතුහලයෙන්, හොරර් ත්‍රිලර් චිත්‍රපටයක් බලනවා වගේ බලාගෙන යන්න පුළුවන්. ඒත් එක්කම දැනෙන කම්පනය නම් කියලා වැඩක් නැහැ. හොල්මන් චිත්‍රපටි බලලා හිනා යන අයටත් මේ කතාමාලාව යම් ගැස්මක් ඇති කරා කිව්වොත් අතිශයෝක්තියක් නම් නෙමේ. ඇත්තටම මේකේ පෙන්නනවා කියලා බලන්න බැරි අමාරු දර්ශන පෙන්නන්නෙම නැති තරම්, ඒත් ඒ පෙන්නපු සමහර දර්ශන වල තියෙන ගුප්ත බව නිසාම සමාජ මාධ්‍යයන් වල පවා එක එක memes හැදුනා. පහළින් තියෙන්නේ එහෙම එකක්.

ඉතින් මීට වසර 4කට ආසන්න කාලයකට ඉහතදී සිදු වෙච්ච මේ අවාසනාවන්ත සිදුවීම අළලා නිර්මාණය කළ මේ කතාමාලාව පසුගිය වසරේ සාර්ථකම කතාමාලාවක් විදිහට ප්‍රේක්ෂකයන් විසින් තෝරා පත් කර ගැනුනා. ඔබටත් ආරාධනා කරන්නේ, වාර්තාමය කතාමාලාවක් කියන දේ පැත්තකට දාලා මේක නරඹන්න කියලයි. අපි විඳි දේ ඔබටත් ඒ විදිහටම දැනෙන්න ගනීවි. ඉතින් සමුගන්න කලින් මේ කතාමාලාවට සිංහල උපසිරැසි ගන්වන්න එකතු වුණු දහරා සහ සුභාෂිනී අක්කලාව සිහිපත් කරනවා. එහෙනම් තවත් වෙනස් කතාමාලාවක් හෝ සිනමාපටයක් සමඟින් නැවතත් හමුවෙමු. ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 3371 --

[author]

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

12 thoughts on “House of Secrets: The Burari Deaths [S01 : E03] Sinhala Subtitles | ඉක්බිති එය එසේ නිම විය..! [සිංහල උපසිරසි]

  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ…!

    Reply
  • සුපුන් තිවංක

    මේ කතාවෙ පොලිසිය එන්න කලින් , ගියපු කෙනෙක් රෙකොඩ් කරල දාපු ඇත්තම වීඩියො එක මෙ ලින්ක් එකෙන් බලන්න. www☺.reddit.com/link/fap3gx/video/kpb3gccqclj41/player

    ඉමොජි අයින් කරල ලින්ක් එක ගන්න. ලින්ක් දාන්න දෙන්නෙ නෑනෙ

    Reply
  • Buddhika Lakmal

    බොහෝම ස්තූතියි උපසිරැසියට

    Reply
  • ටික්කා

    වෙලාවට දවල් වරුවේ බැලුවේ
    මෙවනේ බන් සීරීස් කියන්නේ
    යාලුවෝ ඔක්කොටම ස්තුතියි
    ඉස්සරහටත් මේවගේ ඒවනම් අනිවා දෙන්න

    Reply
  • සිංහල උපසිරසිවලට ස්තුතියි සියලුම දෙනාට ..!!

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • උපසිරැසියට බොහෝම් ස්තුතියි..
    ජයෙන් ජයම වේවා…!!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *