අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඅප‍රාධඑළක්‍රියාදාමචිත්‍රපටිත්‍රාසජනකදහරා මුතුඅමාබලන්නසිංහල උපසිරැසිහින්දි

Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

Rating: 8.1/10. From 85 votes.
Please wait...

අවුරුදු හැටකට කලින් බල තන්හාදික මිනිස්සු එකතු වෙලා
මේ රට ආගම් අනුව බෙදුවා.
අපි වගේ මිනිස්සුන්ටයි ඒකට දඩුවම් ලැබුනේ.
අපේ පවුල් බලෙන්, තමන්ගේ රටෙන්
තමන්ගේ ගෙවල් වලින් එලියට දැම්මා.
අවුරුදු පහක දරුවෙක් ඉස්සරහදී
එයාගේ තාත්තගේ බෙල්ල කැපුවා.
අම්මව මරලා දැම්මා.
පාකිස්තානයට ආවට පස්සෙත් ඒ
මිනිස්සුන්ට සරනාගතයෝ කිව්වා.
ඒ අවුරුදු පහේ දරුවා වුනේ මම.
අපිට ජීවිත පරිත්‍යාගයක් කරන්නම වෙනවා.
නැත්නම් අපෙයි උන්ගෙයි ඇති වෙනස මොකක්ද?
හින්දුස්තානය මගේ දෛවය වෙනස් කලා.
දැන් මම හින්දුස්තානයේ දෛවය වෙනස් කරනවා.

1993 දි මුම්බායට දාම බෝම්බ ප්‍රහාරයක් එල්ල වෙනවා. මුම්බායේ විවිධ ස්ථාන 12ක සිදු වන මේ බෝම්බ පිපිරීමෙන් සිය දහස් ගනනකට ජීවිත අහිමි වෙනවා. ඉන් පසුවත් එවැනි ප්‍රහාර කිහිපයක්ම මුම්බායට එල්ල වනවා. ඒ අතරේ ඒ සැමටම වඩා දරුනු ප්‍රහාරයක් ගැන බුද්ධි අංශ වලට තොරතුරු ලැබෙනවා. 1993 වසරේ එල්ල වුනු ප්‍රහාරයට RDX කිලෝ දහසක් ඉන්දියාවට ගෙනාවත් පිපිරිම් වලට යොදාගෙන තිබෙන්නේ කිලෝ හාරසියයක් පමනයි. ඉතුරු RDX යොදාගෙන තවත් බිහිසුනු ප්‍රහාරයක් එක්ක කරන්නට යන බවට ඔවුන්ට තොරතුරු ලැබෙනවා. ඉතින් එම පරීක්ශනය යොමු වෙන්නේ වීර් සූර්‍යවන්ශි ඇතුලු පිරිසට. ඔහුට මෙම පරීක්ශනය සාර්තකව විසඳා ගැනීමට පුලුවන් වෙයිද කියලා බලමු.

පහුගිය නොවැම්බර් මාසේ පස් වෙනිදා සිනමාශාලා වල තිරගත වීම ආරම්බ කරපු චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. රෝහිත් ශෙට්ටිගෙ Cop Universe එකේ සිව් වන චිත්‍රපටිය විදිහට තමයි සූර්‍යවන්ශි නිපදවෙන්නේ. ඒ වගේම බජිරාඕ සින්හම් සහ සිම්බා චරිතත් මේ චිත්‍රපටියේ අවසානයේදී දැකගන්න පුලුවන්. මේ චිත්‍රපටියේ ගීත ගත්තොත් ගීත හතරක්ම වෙනත් චිත්‍රපටි ගීත තමයි රීමේක් කරලා තියෙන්නේ. Khatta Meetha චිත්‍රපටියේ Aila Re Aillaa ගීතය, පංජාබි ගීතයක් වන Najaa ගීතය, Mohra චිත්‍රපටියේ එන Tip Tip Barsa Pani ගීතය සහ Hum Hindustani චිත්‍රපටියේ එන Hum Hindustani ගීතය අයත් වෙනවා.

ආදායම්අතින් පලමු දවසේ ආදායම ලෙස කෝටි 26.9ක් ලබා ගන්නවා. දෙවන දවසේ කෝටි 23.85ක්ද ලෙසින් සති අන්ත ආදායම කෝටි 77.08ක් ලබා ගන්නවා. දෙසැම්බර් දෙවෙනි දින වන විට කෝටි 227.79ක ආදායමක් ලබනවා. ඒ වගේම ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 288.4ක ආදායමක් ලබනවා. ඉතින් බලන ගමන් කමෙන්ටුවක් දාගෙන යන්න අමතක කරන්නත් එපා. තවත් චිත්‍රපටියකින් හමු වෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HD සහ WEB DL පිටපත් සඳහා වලංගු වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 28921 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

66 thoughts on “Sooryavanshi (2021) Sinhala Subtitles | මුම්බායට නැවතත් ප්‍රහාරයක්? [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

    Reply
  • Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි උපසිරැසියට….ජයවේවා “!”!”

    Reply
  • thank you good work

    Reply
  • Shane de Silva

    Thanks for the subtitle. Keep it up the good work.

    Reply
  • Janith Perera

    Thank You Very Much … All the Best Dahara… & Wish you HAPPY 2022 NEW YEAR Baiscope

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Malith samarawickrama

    Thanks for a sub

    Reply
  • Thank you happy Christmas

    Reply
  • tadap 2021 movie eka thama naddooooooooooo……….plz eka dennako

    Reply
  • Anonymous

    Satyamev jayate 2 thama nadda

    Reply
    • Anonymous

      eka thamay satyameva jayathe 2 ekata sub dennako

      Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී
    ජය වේවා!!!

    Reply
  • උපසිරසියට ස්තුතියි

    Reply
  • තැන්කු වේවා

    Reply
  • ❤❤❤❤❤
    එළ..
    Thank you

    Reply
  • ❤❤❤❤❤
    එළ..
    Thank you

    Reply
  • සබට බෝම ස්තුතිය

    Reply
  • තෑන්ක්ස් අක්කේ ❤

    Reply
    • දිල්කී බාත්

      ��

      Reply
  • Mun 3 dena dala comedyak kroth nm supiriyata thyei

    Reply
  • Thanks jayawewa…..!

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    Reply
  • Sahan Gayantha

    thanks a lot sub ekata

    Reply
  • හින්දි නම් දහරා මුතු අමා … දහරා මුතු අමා නම් හින්දි …. තැන්ක්ස් … ඔන්න ගත්තා

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!

    Reply
  • පට්ටම ස්තුතියි බන්

    Reply
  • සිංහල උපසිරසියට ස්තුතියි

    Reply
  • tharaka44770

    thanks subekata wageema orginal link ekata

    Reply
  • tharaka44770

    tamil dub movie link ekamada meekath

    Reply
  • mee link ekath tamil dub ekada

    Reply
  • ස්තුතියි !

    Reply
  • Thankyou very much sister

    Reply
  • ස්තුතියි සහෝදරී

    Reply
  • උපසිරසියට තුති

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • Money heist sub natte ai

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි.

    Reply
  • යුරාන් ධනුක (දනුවා)

    නියමයි මුතු අක්කේ
    උපසිරසියට බොහොම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *