Vadhandhi: The Fable of Velonie [S01 : E01] Sinhala Subtitles | අභිරහස් ලෙස මතු වූ මළ සිරුර [සිංහල උපසිරැසි]
බයිස්කෝප්වාසි සියලුම දෙනාට ආයුබෝවන් කියලා කියමින් අද මං අරං එනවා ඔයාලට තවත් විශේෂ උපසිරැසියක්. Tamilrockers කතා මාලවට පසුව තවත් දමිල වෙබ් කතා මාලාවේ කතාංගයකට උපසිරැසියක් රැගෙන ආවා. අද මං අරගෙන ආවෙ මේ මාසයෙ(2022 දෙසැම්බර්) 2 වෙනි ද Amazon Prime Video හරහා නිකුත් වුන කතා මාලවකට.
මෙම වෙබ් කතා මාලාව අධ්‍යක්ෂණය හා තිර රචනය කරනු ලබන්නේ Andrew Louis විසින් වන අතර, නිෂ්පාදනය කරනු ලබන්නේ Pushkar–Gayathri යන යුවල විසිනි. ඔවුන් විසින් Amazon Prime Video සමග එක්වු දෙවන අවස්ථාව මෙය වෙනවා, මීට පෙර ඔවුන් Suzhal: The Vortex යන වෙබ් කතා මාලාව සමග එකතු වූවා. S. J. Suryah, Laila, Nassar, Sanjana Krishnamoorthy, Vivek Prasanna යන නළු නිලියන් රංගන දායකත්වය ලබා දේ. S. J. Suryah සහ Laila විසින් වෙබ් කතා මාලවකට එකතු වූ ප්‍රථම වතාව මෙය වෙනවා.
මෙම කතා මාලාව Mystery Crime thriller යන ගණයට අදාල වෙනවා. ඒ වගෙම S. J. Suryah මේ එපිසෝඩ් එකේ දැක ගන්නට ලැබෙන්නේ නෑ, දෙවෙනි එපියෙදි තමා අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මේ එපියෙ කතාව මං කෙටියෙන් කියන්නම්.
මුලින්ම කතාව ආරම්භ වෙන්නේ සිනමා පටයක රූගත කරන ස්ථානයකින්. එම රූ ගත කිරීම සදහා නිලි මම්තා හා සමානම ඩමියක් ගේනවා. ඒත් බැලු බැල්මට ඒ මිනිය මම්තා වගේමයි. ඔතනින් තමා කතාවේ කුතුහලය ආරම්භ වෙන්නේ. මේ තියෙන්නේ බොඩියක් ද? නැහ්නම් ඇත්තටම මම්තාගෙ මල සිරුර ද? එහෙමත් නැත්නම් වෙන ගෑණු කෙනෙක් ද?.
ඉතිං ඒක ගැණ දැන ගන්න නම් අනිවාර්‍යෙන්ම මේ උපසිරැසිය තුලින් අද කතාව නරඹන ලෙස ඔයාල හැමෝටම ආරාධනා කරනවා. එහෙනම් තවත් මෙවැනිම උපසිරැසියකින් හමුවන තෙක් ඔබ සැමට තෙරුවන් සරණයි.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9862 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-05-05
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks sub ekata
telare wena ekak thiyennr
Thanks Sub Ekata.
Tamil , Malayalam Film load ekakma awith thynawa ewatath sub denna pulunm watinawa
Mekatath thanks
Sub akta thanks
සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!
thanks……….
අඩෝ ටැමිල් සීරිස් එකක් ගෙනල්ලා නේද…. මේවගේ ඒවනම් පට්ට බං… බොහෝම් ස්තූතියි සහෝ මහන්සිවෙලා ගෙනාපු උපසිරැසියට….
බොහෝම ස්තුතියි ❤ සබ් එකට…
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌
Thanks mcho
Blnna ekak nthuwa hitye
Sasikumar ge aluth tamil film ektath sub denna puluwn nm
Hoda action ,thriller film ekaklu
thanks sagoooooooo
okkoma dunnata passema balanawa
බොහොම ස්තූතියි අයියේ!
ස්තූති මල්ලි